[VIDEO] සමාජ සංවාදය පිලිබඳ සාකච්ඡාව
සමුළු නියෝජිතයෝ 102 වැනි සැසියේදී, ආර්ථික පසුබැසීම්, රැකියා සහිත නැවත ගොඩ නැගීම සහ සමාජ නොසන්සුන්තා වැනි කාරනා ආමන්ත්‍රණයට අදාළ ව සමාජ සංවාදයේ කාර්යභාරය උණුසුම් ලෙස සාකච්ඡාවට භාජනය කළහ. සාකච්ඡාවේ මුලික අදහස් උදහස් සඳහා පහත Youtube සබැඳුම වෙත පිවිසෙන්න.

