All Stories

වෘත්තිය සමිති අයිතිය ආණ්ඩුවට පවරා දේ

ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සදහා සහභාගි වන වෘත්තිය සමිති නියෝජිතයින් නම් කිරීමේ අයිතිය වෘත්තිය සමිති වෙත පවතිද්දී එම අයිතිය වෘත්තිය සමිති විසින් සුපුරුදු පරිදි මෙවරත් ආණ්ඩුවට පවරාදී ඇතැයි වාර්තාවේ.

වෘත්තිය සමිති අයිතිය ආණ්ඩුවට පවරා දේ

ජගත් කම්කරු සංවිධානය හා එහි ස්විට්සර්ලන්ත මහ සමුළුවේ වැදගත්කම

ජාත්‍යන්තර කම්කරු සංවිධානය හෙවත් ILO යනු කුමක්ද ? 
මෙය හාම්පුතුන්ගේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොවේ. දහඅට වන සියවසේ දී යුරෝපය තුල ශ්‍රම බලකාය ශීග්‍රයෙන් වර්ධනය වීම හරහා පැනනැගුන සේවක අයිතිවාසිකම් සඳහා වන අරගලය හරහා නිර්මාණය වූ සංවිධානයකි. මෙම කාල වකවානුවේදී වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිම් වෙනුවෙන් කම්කරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් අරගලයක නිරතවුණා. වෘත්තීය සමිති පිළිගන්න කියල කම්කරුවෝ රජයන්ටත් හාම්පුතුන්ටත් එරෙහිව දිගටම සටන් කළා.ඒ නිසා කර්මාන්ත ගෙනියන්න බැරි වුණා .ඒ අනුව වෘත්තීය සමිති මග හරින්න බැහැ ඔවුන්ව පිළිගන්න ඕන ඔවුන් සමග ගනුදෙනු කරන්න ඕන කියන යථාර්තයට පාලකයන්ට අකමැත්තෙන් එකඟ වෙන්න වුනා. වෘත්තීය සමිති කොහොමද පිළිගන්නේ, මොන වගේ අයිතිවාසිකම්ද ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණය එහිදී මතු වුණා .ඒ අවස්ථාවේදී සංහිදියාවක් සදහා මෙයට මැදිහත් විය යුතුයි කියලා ආණ්ඩු කල්පනා කළා. එහි ප්‍රතිපලයක් විදියට 1890 ගණන්වලදී ස්විස්ටර්ලන්තයේ බේසල් හිදී යුරෝපයේ වෘත්තීය සමිති , හාම්පුතුන් හා ආණ්ඩු එකතුවෙන සමුළුවක් පැවැත්තුවා .එහිදී තීරණය කළා ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් ඉස්සරහට පවත්වා ගෙන යාම සදහා වැඩකරන පන්ත්තියත් සමග යම් පොදු එකඟතාවයක් ඇති කරගන්න ඕන, ශ්‍රමයට හිමි ප්‍රතිලාබයේ පංගුව කේවල් කරලා ලබාගන්න තියෙන අයිතිය තව දුරටත් මග හරින්න බැහැ කියල.

ජගත් කම්කරු සංවිධානය හා එහි ස්විට්සර්ලන්ත මහ සමුළුවේ වැදගත්කම

ILO සමුළුවට යන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙසේ අදහස් දක්වති

කරුණු පහක් ඉදිරිපත් කරනවා – ලෙස්ලි දේවේන්ද්‍ර -ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

සමුළුව සදහා ඒ ඒ අවුරුද්දට න්‍යාය පත්‍රයක් හදනවා ඒ අනුවයි කතා බහ සිදුවිය යුත්තේ. ඊට අමතරව අපේ සම්මේලනය සම්මත කරපු කරුණු පහක් අපි එහිදී ඉදිරිපත් කරනවා. ඒ පෞද්ගලික අංශය සදහා ජාතික අවම වැටුපක්, පෞද්ගලික අංශය සදහා විශ්‍රාම වැටුපක්, කොන්ත්‍රාත් සේවකයින් සදහා නීතියක්, සමුපකාර සේවකයින්ට කම්කරු නීති රීති වල ආවරණය හා විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට දක්වා ස්ථාවර කර ගැනීම යන කරුණු.

ILO සමුළුවට යන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙසේ අදහස් දක්වති

සම සමාජ වෘත්තීය සමිති නායකයාත් ජනපති ආශිර්වාදයෙන් ජිනීවා සංචාරයට වරම් ලබයි

ජිනීවා නුවර ලෝක කම්කරු සමුළු සංචාරයට වරම් ලද, රජයෙන් ජගත් කම්කරු සංවිධානයට යවන ලද නිල වෘත්තීය සමිති කණ්ඩායමේ ලැයිස්තුවේ නාමලේඛනයට සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායක හා ලංකා කම්කරු සම්මේලනයේ සභාපති පර්සි වික්‍රමසේකර මහතා ගේ නම ඇතුලත් වී නොතිබිණ. මැයි මස 28 වනදින සමුළු සමාරම්භයට සහභාගිවූ කණ්ඩායම පිටත් වුයේ පර්සි වික්‍රමසේකර මහතා රහිතවය.

සම සමාජ වෘත්තීය සමිති නායකයාත් ජනපති ආශිර්වාදයෙන් ජිනීවා සංචාරයට වරම් ලබයි

ජිනීවා ILO සමුළු සංචාර නියෝජිතයින්ගේ නාමලේඛනය

රජය විසින් ජගත් කම්කරු සංවිධානයේ (ILO), 103 වන ලෝක කම්කරු සම්මේලනය සඳහා පහත දැක්වෙන නියෝජිත පිරිසගේ නාමලේඛනය ජගත් කම්කරු සංවිධානයේ ජිනීවා ලේකම් කාර්යාංශය වෙත යවා ඇත. සේව්‍ය, සේවක සහ රාජ්‍ය ඇතුලත්ව ත්‍රිපාර්ශවයන්ම නියෝජනය කරමින් සමුළුව තුලදී ජන්දය භාවිතා කිරීම පිණිස එකී එක් එක් පාර්ශව වල පුර්ණ අභිලාශය නියෝජනය කරනු වස් (ILO) ව්‍යවස්ථාපිත විධි විධාන ප්‍රකාරව නියෝජිතයන් සතර දෙනෙකුද, ඔවුන්ට අවශ්‍ය සහාය සලසනු පිණිස උපදේශක කණ්ඩායම් ද නම්කර ඇත. මෙයට අමතරව රජයේ නිල සහභාගිත්වය සංකේතවත් කරමින් අමාත්‍ය වරුන්ද උපදේශාත්මක සහායකයින් ද මෙම සංචාරයට එක් වෙති.

ජිනීවා ILO සමුළු සංචාර නියෝජිතයින්ගේ නාමලේඛනය

[Video]103 වන ජගත් කම්කරු සමුළුව උත්සවශ්‍රීයෙන් ජිනීවාහිදී නිල වශයෙන් ආරම්භ වේ!

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසිය මැයි මස 28 වන දින, අධ්‍යක්ෂක ජනරාල් ගයි රයිඩර් මහතා විසින් නිල ව‍ශයෙන් විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා රටවල් 156ක් නියෝජනය කරමින් සේව්‍ය, සේවක හා රාජ්‍ය නියෝජිතයින් 3000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වුහ.

[Video]103 වන ජගත් කම්කරු සමුළුව උත්සවශ්‍රීයෙන් ජිනීවාහිදී නිල වශයෙන් ආරම්භ වේ!

ILO ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තේරීම ඇරඹේ

මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහා කම්කරු සම්මේලනය නොහොත් ලෝක කම්කරු පාර්ලිමේන්තුව යන අන්වර්තනාමයෙන් හැඳින්වෙන සමුළුව සඳහා සහභාගි වන සේවක නියොජීත පිරිස තේරීමේ කරුණු විමසා බැලීමේ රැස්වීම ඊයේ අප්‍රේල් 10 වන දින කම්කරු අමාත්‍යංශයේ දී පැවැත්වින.

ILO ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තේරීම ඇරඹේ

[Video] 2014 රැකී රක්ෂා ලොව (World of Work) පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කෙටි අදහස් දැක්වීමක්

2014 රැකි රක්ෂා පිළිබඳ ලෝක වාර්තාව (World of Work 2014) ඉදිරිපත් කරමින් ජගත් කම්කරු සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක රෙයමන්ඩ් ටෝරෙස් මහතා තිරසාර සංවර්ධන උපායමාර්ග වල අවශ්‍යතාවය ඉස්මතු කොට දැක්වීය. මෙම වසරේ වාර්තාව තේමා ගත වී ඇත්තේ “රැකියා සහිතව සංවර්ධනය” ලෙසය.

[Video] 2014 රැකී රක්ෂා ලොව (World of Work) පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කෙටි අදහස් දැක්වීමක්

[Video] ආර්ජන්ටීනාවේ දනියෙල් ෆුනේස් ඩි රියෝහා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපතිත්වට පත්වේ

ආර්ජන්ටීනාවේ සේවායෝජක නියෝජිත දනියෙල් ෆිනේස් ඩි රියෝහා මහතා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපති දුරයට තේරී පත්විය. මොහු 1976 වර්ෂයේ සිට සමුළුවට සහභාගී වන අත්දැකීම් සහ දැනුමෙන් පරිපුර්ණ සේවායෝජක ක්‍රියාකාරිකයෙකි. මොහු අන්තර් ජාතික සේවා යෝජක සංවිධානයේ International Organization of Employers (IOE) සභාපතිත්වයද උසුලන අතර, ජගත් කම්කරු සංවිධානයේ පාලක මන්ඩලයේ උපසභාපති (සේවායෝජක) දුරයද උසුලයි.

[Video] ආර්ජන්ටීනාවේ දනියෙල් ෆුනේස් ඩි රියෝහා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපතිත්වට පත්වේ

කම්කරු නීති ක්‍රියාවට නැංවීමට නව නීති සම්මත කරලා – වෙළඳ කලාප වලටත් වෙනම නීති!

ජුනි මස මුල් සති දෙකෙහිදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ILO ජගත් කම්කරු සම්මේලනයේ, සම්මුති ක්‍රියාවේ යෙදවීම පිලිබඳ කමිටුවේ සාකච්චා සැසියේදී, සම්මුති අංක 81 දරන කම්කරු සුපරීක්ෂණ (Labour Inspection) සම්මුතිය සාමාජික රට රටවල් වල ආදේශ කරගෙන ඇති ආකාරය පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමුවිණ.

කම්කරු නීති ක්‍රියාවට නැංවීමට නව නීති සම්මත කරලා – වෙළඳ කලාප වලටත් වෙනම නීති!

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image