[Video] ආර්ජන්ටීනාවේ දනියෙල් ෆුනේස් ඩි රියෝහා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපතිත්වට පත්වේ

[Video] ආර්ජන්ටීනාවේ දනියෙල් ෆුනේස් ඩි රියෝහා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපතිත්වට පත්වේ

ආර්ජන්ටීනාවේ සේවායෝජක නියෝජිත දනියෙල් ෆිනේස් ඩි රියෝහා මහතා 103 වන ජගත් කම්කරු සමුළුවේ සභාපති දුරයට තේරී පත්විය. මොහු 1976 වර්ෂයේ සිට සමුළුවට සහභාගී වන අත්දැකීම් සහ දැනුමෙන් පරිපුර්ණ සේවායෝජක ක්‍රියාකාරිකයෙකි. මොහු අන්තර් ජාතික සේවා යෝජක සංවිධානයේ International Organization of Employers (IOE) සභාපතිත්වයද උසුලන අතර, ජගත් කම්කරු සංවිධානයේ පාලක මන්ඩලයේ උපසභාපති (සේවායෝජක) දුරයද උසුලයි.

ධූරයට පත්වීම හා ඉන් අනතුරුව ඔහු සිදුකල කතාවේ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

https://youtu.be/kvtd01iE2z0

වැඩබිම