[Video] 2014 රැකී රක්ෂා ලොව (World of Work) පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කෙටි අදහස් දැක්වීමක්

[Video] 2014 රැකී රක්ෂා ලොව (World of Work) පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කෙටි අදහස් දැක්වීමක්

2014 රැකි රක්ෂා පිළිබඳ ලෝක වාර්තාව (World of Work 2014) ඉදිරිපත් කරමින් ජගත් කම්කරු සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක රෙයමන්ඩ් ටෝරෙස් මහතා තිරසාර සංවර්ධන උපායමාර්ග වල අවශ්‍යතාවය ඉස්මතු කොට දැක්වීය. මෙම වසරේ වාර්තාව තේමා ගත වී ඇත්තේ “රැකියා සහිතව සංවර්ධනය” ලෙසය.

ඒ මහතා අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර වෙළඳාම ලිබරල්කරණය සහ අධ්‍යාපනය සඳහා කරන හුදු ආයෝජන පමණක් තිරසාර සංවර්ධනය සඳහා ප්‍රමාණාත් නොවන අතර, ගුණාත්මක රැකියා නිර්මාණය ඉලක්ක කරමින් සිදුකරන සැලසුම්කරණය ඉතා අත්‍යාවශ්‍ය බව පැවසීය. ආර්ථික පරිනාමයන් පිළිබඳව නිදසුන් දෙමින් ඔහු මැලේසියානු සහ බ්‍රසීල ආර්ථිකයන් හි සාධනීය අභාෂයන් පිළිබඳව නිදසුන් ගෙනහැර දැක්වීය. සමාජ සුරක්ෂණය, ග්‍රාමීය හා දුෂ්කර පළාත් සංවර්ධනය යන කාරණා කෙරහිද ඔහු අවධාරණය කළේය. 

ටෝරෙස් මහතාගේ අදහස් දැක්වීමෙ සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

https://youtu.be/nqDzjds-2_Y