All Stories

වැඩ කරන පැය ගණන පාලනය ගැන ජගත් කම්කරු සම්මේලනයේ අවධානයට

පරිවර්තනය වන ලෝකයේ ශ්‍රම ආරක්ෂණය පිළිබද විශේෂ සාකච්චාවක් ලෝක කම්කරු සමුළුවේදී මේ දිනවල පැවැත්වේ.

වැඩ කරන පැය ගණන පාලනය ගැන ජගත් කම්කරු සම්මේලනයේ අවධානයට

[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති

ඊයේ (05) දින දිවා වරුවේදී 104 වන ජගත් කම්කරු සමුළුව ඇමතු ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසා සිටියේ ජගත් කම්කරු සංවිධානයේ සම්මුති ක්‍රියාත්මක කිරීම ගැන සතුටු විය හැකි තත්වයක් නොමැති බවයි.

[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති

සංක්‍රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි

ILO සමුළුවේ 5 වන දිනයේදී ප්‍රධානතම මාතෘකාවක් වුයේ සංක්‍රමනික ගැටලුවයි. එම රැස්වීමේ මුලසුන හෙබවූ ILO ප්‍රතිපත්ති පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරිය වන සැන්ද්‍රා පොලාස්කි (Sandra Polaski) මැතිනිය ලෝක ප්‍රජාව සංක්‍රමනිකයන්ගේ බලාපොරොත්තු තහවුරු වන ලෙසට ක්‍රියා කල යුතු බවයි. තවද පසුගියදා Mediterran හා Andoman මුහුදු වලදී මුහුණ පෑ භයානක අනතුරු මින් පසුව සිදු නොවිය යුතු බවයි. ලොව කිසිම පිරිමියෙකු, ගැහැණියකු හෝ දරුවෙකු යුද්ධයකට, වධ හිංසා වලට, දිළිඳුකමට හා නොවැදගත් සේ සැලකීමට එරෙහිව තම ජීවිත පරදුවට තබා යහපත් පරිසරයන් සඳහා යාම බලහත්කාරයෙන් නොකළ යුතු බවයි.

සංක්‍රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි

[AUDIO] G 15 ප්‍රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර

ILO සමුළුව තුල ශ්‍රී ලංකා රජයේ චන්දබල හිමි නිල නියෝජිතයින් දෙදෙනා වෙනුවෙන් සමුළුව ඇමතීමේ අවස්තාව හිමි වූ කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේඛම් ආනන්ද විමලවීර මහතා පසුගිය 8 වනදා සිය කතාව ඉදිරිපත්කළේය.

[AUDIO] G 15 ප්‍රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර

[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි

ඊයේ (5) දින දිවා වරුවේදී ලෝක කම්කරු සමුළුවේදී සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඉහල පෙලේ අතුරු සාකච්චාවක් පැවැත්විණ. සමුළුවේ ඉතා කාර්යබහුල දිනයක් වූ ඊයේ දිවා වරුවේ පැවතී මෙම සාකච්චාව සඳහා තම දිවා භෝජනයත් කැප කරමින් විශාල පිරිසක් රැස්වීම් ශාලාවේ අතුරු සිදුරු නැතිව සහභාගී වී සිටී බව අප හා අදහස් දැක්වූ දැනට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු පැවසිය.

[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි

[AUDIO] පුද්ගලික අංශයේ පඩි රජයෙන් වැඩි කරනු එපා – ලංකා හාම්පුතුන්ගේ ප්‍රධානියා ජිනීවාහිදී කියයි

ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම අත්තනොමතිකා හා නිදහස් වෙළඳ ආර්ථිකයේ මුලිකාංග වලට පටහැනි වන අතර එම පදනමේ සිට ලංකා සේව්‍ය සම්මේලනය මෙම පඩි වැඩි කිරීමේ යෝජනාව තරයේ හෙලා දකින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රවී පිරිස් මහතා ඊයේ (8) වන දින ජිනීවා නුවර පැවැත්වෙන ලෝක කම්කරු සමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කලේ සේවායෝජකයින් ලෙස තමුන් මෙම යෝජනාවන්ට එරහිව දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් පෙන්වාදෙන්නේ මෙවැනි උත්සාහයන් සාමුහික කෙවල් කිරීමේ ක්‍රියාවලියේ හරය නිෂ්පල කරන අතර පාර්ශවකරුවන්ට තමුන්ගේ විවිදවූ කොන්දේසි, තත්වයන් හා අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන ගෙවීම් කිරීමට ඇති හැකියාව අහෝසිකරන බවයි.

[AUDIO] පුද්ගලික අංශයේ පඩි රජයෙන් වැඩි කරනු එපා – ලංකා හාම්පුතුන්ගේ ප්‍රධානියා ජිනීවාහිදී කියයි

[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි

මෙවර කම්කරු සමුළුව තුලදී ලෝක කම්කරු සංවිධානය ඓතිහාසික කම්කරු ප්‍රමිතියක් නිර්දේශයක (Recommendation) ස්වරුපයෙන් සම්මත කර ගත්තේය. මෙමගින් ලොව ශ්‍රම බලකායෙන් හරි අඩකටත් වඩා සේවය කරන අවිධිමත් අංශයේ සේවය කරන ජනතාවට ශිෂ්ඨ සම්පන්න රැකියාවකට හිමිකම් කීම සඳහා සාමාජික රාජ්‍යයන් විසින් ඇවැසි නීති පැනවීම සඳහා මෙම නිර්දේශය සුවිශාල සේවයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි

නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි

104 වැනි ILO සැසි වාරයේ 05 වැනි දිනය පෙරේදා (05) දිනයේදී බලහත්කාරයෙන් සේවය ලබා ගැනීම නැවතීමේ ප්‍රෝටකොලය අපරානුමත (Ratify) කල පළමු රාජ්‍යය ලෙස ඉතිහාසයට එක්විය. නයිජර් රාජ්‍යයේ කම්කරු රැකිරක්ෂා හා සමාජ ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යය ගරු සැලිසවූ අදා (Salissou Ada)මැතිතුමා ඒ වෙනුවෙන් අත්සන් තැබීය.මෙයට අත්සන් තැබීමෙන් නයිජර් රාජ්‍යයේ පාලක ජනාධිපති අතිගරු මහමදු ඉසොෆ්වූ (Mahamadou Issoufou) මැතිතුමා විසින් තම රාජ්‍යයේ සමාජ විරෝධී ක්‍රියාවන් මැඩලීම සදහා එතුමාගේ ඍජු මැදිහත්වීම මෙයින් පෙනී යන්නේ යැයි අමාත්‍ය තුමා පැවසීය.

නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි

වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස්

ලෝක කම්කරු සමුළුව තුලදී සේවකයන්ගේ සමාජ ආරක්ෂණය සම්බන‍ධයෙන් කරන සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල සහ පුද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාර්කස් මහතා විසින් මුලාසනයේ අවසරය ඇතිව විශ්ෂ මැදිහත් වීමක් හරහා කරුණු ඉදිරිපත් කළේය.

වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස්

වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම්

ලෝක කම්කරු සමුළුවේ මෙවර වැඩකරන ජනතාවගේ නිල නියෝජිත වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති කරුපයියා වේලායුදම් මහතා පසුගිය අඟහරුවාදා (9) දින ලාංකික වැඩකරන ප්‍රජාව වෙනුවෙන් සමුළුව ඇමතීය.

වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image