කටාරයේ කොවිඩ් 19 නවතම තත්ත්වය මෙන්න -ප්‍රවේශමෙන්!

කටාරයේ කොවිඩ් 19 නවතම තත්ත්වය මෙන්න -ප්‍රවේශමෙන්!

කටාරයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන පරිදි ගතවූ පැය 24ක කාලය තුළ,

  • නව ආසාදිතයින් 602ක්
    සුවය ලැබූවන් 358ක්
  • මියගිය ගණන -01
  • පරීක්ෂණ සදහා යොමු කළ තැනැත්තන් 12680ක්

ලෙස වාර්තා කර තිබේ.

ඒ අනුව කටාරයේ දැනට හඳුනාගෙන තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 176,521ක් දක්වා ඉහළගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 282කි.   මේවනවිට සුවය ලබා ඇති මුළු පිරිස 162,173කි.

ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශමෙන් ගත කරන්න. ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

WhatsApp Image 2021 03 26 at 2.55.08 PM