විරෝධතාවලදී 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයි

nepal-social-media-ban

මහජන විරෝධතා සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව නේපාලය සමාජ මාධ්‍ය වේදිකා සඳහා වූ තහනම ඉවත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

සබැඳි පුවත්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image