ජර්මනියේ කොවිඩ් මර්දන සීමාවන් තවදුරටත් දැඩි වෙයි

ජර්මනියේ කොවිඩ් මර්දන සීමාවන් තවදුරටත් දැඩි වෙයි

ජර්මනියට පනවා ඇති කොවිඩ් -19 මර්දන සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මාර්තු මස 14 වනදා දක්වා තවදුරටත් සීමාවන් පැනවීමට පියවර ගත් බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් ද වැඩි වශයෙන් ජර්මනියෙන් දෛනිකව වාර්තා වන බව සඳහන් වේ.

ජර්මනියෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2,302,051 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 63,271 ක් සිදුව තිබේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image