එම තීරණයට අනුව ආර්ජන්ටිනාව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය,එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, අයර්ලන්තය,ඉතාලිය,පකිස්ථානය, බ්‍රසීලය,පෘතුගාලය,එක්සත් රාජධානිය,තුර්කිය,දකුණු අප්‍රිකාව, ස්වීඩනය,ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ලෙබනනය, ඊජිප්තුව, ඉන්දියාව සහ ජපානය යන රටවල්වලට සෞදියට ඇතුළුවීම තාවකාලිකව තහනමට ලක්කර ඇත.
අදාල තහනම් 2020 පෙබරවාරි මස 03 වෙනි දින සිට ඉදිරියට ක්‍රියාත්මක වන බවයි සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
