එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අභ්‍යාවකාශ ගත කළ යානය අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුලුවීමත් සමගයි මෙම ඡායරූප පෘථිවියට ඒවා ඇත්තේ. ඒ අනුව අභ්‍යාවකාශ මෙහෙයුමක සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් අරාබිකරයේ පලමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත් වුණා.
පෘථිවියට ඒවා ඇති ඡායරූප හරහා කාලගුණික හා දේශගුණික පද්ධතියේ වෙනස් වීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට හැකි වුණු ඇති බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළ කර ඇත්තේ.
