ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට අගුළු වැටෙයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තවත් සතියකට අගුළු වැටෙයි
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය  තවත් සතියකට ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
විටෝරියා ප්‍රාන්තයේ නව කොරෝනා විරසය ආඩාදිතයින් 06 දෙනෙකු හමුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට රජය කටයුතු කර ඇත.
 
මේ වනවිට එහි කෙරෝනා පොකුරු 60ක් පමණ පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 

වික්ටෝරියා ප්‍රාන්තය මෙලෙස වසා දැමුනේ සිව්වෙනි වරට වන අතර ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ දෙවනියට වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය එලෙස ජුනි 10 වැනි දා දක්වා වසා තබනු ඇති.