ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ තරුණ කණ්ඩායම් අතර හදවත් රෝගී තත්ත්වයක්

ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ තරුණ කණ්ඩායම් අතර හදවත් රෝගී තත්ත්වයක්
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ තරුණ කණ්ඩායම් අතර හදවත් රෝගී තත්ත්වයක් වාර්තා වී  තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

වයස අවුරුදු 16ත් 30ත් අතර පුද්ගලයින් අතර මෙම රෝගී තත්ත්වයන් වාර්තා වන බවයි ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.