සිඩ්නි නුවර කොරෝනා මඬින්න හමුදාව කැඳවයි

සිඩ්නි නුවර කොරෝනා මඬින්න හමුදාව කැඳවයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොරෝනා මර්ධන කටයුතු සඳහා හමුදා සාමාජිකයින් යෙදවීමට එරට රාජ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ සඳහා හමුදා සාමාජිකයින් 30000ක ප්‍රමාණයක් මේවනවිටත් යොදවා තිබෙන බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.

මේවනවිට සිඩ්නි නුවරින් නව කොරෝනා ආසාදිතයින් 4000ක් පමණ වාර්තා වී තිබෙන අතර මරණ 27ක්ද වාර්තා වෙයි.

මේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් එළැඹෙන 28 දක්වා සිඩ්නි නුවර වසා දැමීමටත් රජය කටයුතු කර ඇත.