කුවේටය වීසා නිකුත් කිරීම අත්හිටුවයි

කුවේටය වීසා නිකුත් කිරීම අත්හිටුවයි

කුවේට් රජය විසින්  ලෙබනන් පුරවැසියන්ට සියලු වර්ගවල වීසා නිකුත් කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

යේමනයේ සෞදි අරාබිය සන්ධාන හමුදා මැදිහත් වීම විවේචනය කරමින්  ලෙබනන් ඇමතිවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක්  සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ වල් සමඟ ලැබෙන රාජ්‍ය ඇතිකරගත් රාජතාන්ත්‍රික ගැටුම් හේතුවෙන් මෙලෙස සියලු වර්ග වල වීසා නිකුත් කිරීම අත්හිටුවීමට  කුවේටය කටයුතු කර තිබෙන බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ.

එමෙන්ම  මේ ගැටලුව මුල්කරගනිමින්  බේරුට් හි සිය තානාපතිවරයා ආපසු  ගෙන්වීමට කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය  මේ වන විටත් කටයුතු කර තිබෙන බව සඳහන්.