කුවේටයෙන් රටවල් නවයකට ගුවන් ගමන් තහනමක්

කුවේටයෙන් රටවල් නවයකට ගුවන් ගමන් තහනමක්
කුවේට් රජය විසින් අප්‍රිකානු රටවල් නවයකට ගුවන් ගමන් තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙලෙස සංචාරක තහනම පැනවීමට මූලික හේතුව වී ඇත්තේ අප්‍රිකානු රටවලින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වන ඔමිකොරෙන් සොයා ගැනීමෙන් අනතුරුවයි.
 
ඒ අනුව දකුණු අප්‍රිකාව,නැමීබියාව,බොට්ස්වානා,මොසැම්බික්,ලෙසෝතෝ,එස්වාටිනි,සැමීබියාව සහ මලාවි යන රටවල් නවයේ විදේශිකයින්ට කුවේටයට පැමිණීමට තහංචි පැනවෙනු ඇති.