සෑම අමෙරිකානුවෙක්ම ‘ඔමික්‍රොන් ප්‍රභේදයට’ නිරාවරණය වීමේ අවදානමක්

සෑම අමෙරිකානුවෙක්ම ‘ඔමික්‍රොන් ප්‍රභේදයට’ නිරාවරණය වීමේ අවදානමක්

කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය එක්සත් ජනපදය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර යන බව එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥ සහ ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පවසනවා.

එරට සෑම කෙනෙකුම ඔමික්‍රොන් ප්‍රභේදයට නිරාවරණය වනු ඇති බවට ඔහු අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ,

නමුත් එන්නත් කරන ලද පුද්ගලයින්ගේ තත්ත්වය යහපත් වනු ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.