යුක්‍රේන දැරියගේ 'සාම ගීය' හදවත් කම්පා කරවයි

නව වියැති යුක්‍රේන දැරියක් ගායනා කරන 'I draw my life' නමැති ගීතය 'සාම ඉල්ලීමක්' ලෙස සමාජ ජාල තුළ ප්‍රචලිත වී තිබේ.

යුක්‍රේනයේ උපත ලද අමෙලියා පොපොවිච් මේ වන විට ඉතාලියේ වාසය කරයි.