රුසියාව ෆේස්බුක් වාරණය කරයි

රුසියාව ෆේස්බුක් වාරණය කරයි

රුසියානු අධිකරණයක් ෆේස්බුක් සමාජ මාධ්‍යයට තහනමක් පනවා තිබේ. එරට අධිකරණය පෙන්වා දෙන්නේ, ෆේස්බුක් සමාජ මාධ්‍ය අන්තවාදීව කටයුතු කරන බවයි.

ෆේස්බුක් හි මවු සමාගම වන මෙටා සමාගමටයි, මෙම වාරණය පනවා තිබෙන්නේ.

මෙටා සමාගමේ ෆේස්බුක් හා ෆේස්බුක් මැසෙන්ජර් වෙත මෙම තහනම පනවා ඇත්තේ එම සමාගමේ වට්ස් ඇප් සමාජ මාධ්‍ය පණිවුඩ සේවාව පවත්වාගෙන යෑමට අවසර ලබාදී තිබේ.

මෙටා සමාගම රුසියානුවන් හා රටින් බාහිර ජනතාවට යුක්‍රේන යුද්ධය අරමුණු කර ගත් තාක්ෂණික යුද්ධයක යෙදී සිටින බවටයි, අධිකරණයේ දී තහවුරු වී ඇත්තේ