ෆින්ලන්තය සහ ස්වීඩනයට තුර්කියේ විරෝධය.

ෆින්ලන්තය සහ ස්වීඩනයට තුර්කියේ විරෝධය.

ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබද තුර්කිය සිය විරෝධය පල කර තිබෙනවා.

තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ප‍්‍රකාශ කර ඇත්තේ සියඵම නෝටෝ සාමාජික රටවල අනුමැතියකින් තොරව නව සාමාජික රටවල් දෙකට ආරක්ෂක කි‍්‍රයාදාමයන්වලට සම්බන්ධ විය නොහැකි බවයි.

රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමත් සමග ඊට සම්බන්ධවීම සදහා මෙලෙස යුරෝපා රටවල් නේටෝ සංවිධානය සමග සම්බන්ධ වීමට දැඩි උත්සාහයක නිරත වනවා.

එලෙස අලූතින් සම්බන්ධවන රටවල් රැසක් සිය අරමුණ ලෙස දක්වා ඇත්තේ රුසියාවට එරෙහි වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.