ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයට ජය

ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයට ජය

ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට දශක එකහමාරකට පසු ජයග්‍රහණය කර තිබෙනවා.

ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ කම්කරු පක්ෂයට ආසන 72ක ජයග්‍රහණයක් ලැබී ඇති අතර, ආණ්ඩුවත් පිහිටුවීම සඳහා ආසන 76ක බහුතරයක් ලබාගත යුතු බැවින් සුළු පක්ෂ වල සහයෝගය ලබාගැනිමට අවශ්‍ය වන බව වාර්තා වේ.