ජපානයේ ඉෂීකාවා ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ඉෂීකාවා ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයට (19) දින රිච්ටර් මාපකයේ ඒකක 5.4ක භුමි කම්පාවක් සිදුවූ බව වාර්තා වේ. කෙසේ වෙතත් සුනාමි අනතුරු සංඥා නිකුත් කර නොමැත.

සිදුවූ භූමි කම්පනයෙන් සිදුවී ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.