විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පා එංගලන්ත වැසියන් විරෝධතාවයක

විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පා එංගලන්ත වැසියන් විරෝධතාවයක
යුරෝපයට බලපා ඇති දැඩි නියගය හේතුවෙන් එංගලන්තය විදුලි මිල ලබන ඔක්තෝබර් මස සිට ඉහළ දැමීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව විදුලි බිල එළැඹෙන ඔක්තෝම්බර් මස සිට 80%කින් පමණ ඉහළ යනු ඇති බවයි සඳහන් වෙයි.
 
එලෙස වැඩිවීමත් සමඟ වාර්ෂිකව අයකරනු ලබන දළ ගෘහස්ථ විදුලි බිල බ්‍රිතාන්‍ය පවුම් 3549ක් වනු ඇති බවට අනුමාන කෙරේ.
 

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය දක්වා එංගලන්ත වැසියන්  බලශක්ති නියාමක මූලස්ථාන පරිශ්‍රයේ විරෝධතාවයක් ආරම්භ කල බවයි විදෙස් පුවත් සඳහන් කරන්නේ.

2

22