බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලිස් ට්‍රස් (20) දින සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

ඩවුනින්ග් විදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැතිනී ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය.