බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක්

බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක්

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනක් පත් වෙයි.

ඔහු ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.