පකිස්ථාන මාධ්‍යවේදියෙක් කෙන්යාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

පකිස්ථාන මාධ්‍යවේදියෙක් කෙන්යාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

පකිස්ථාන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබිහිදී වෙඩි තබා ඝාතනය කර ඇති බව මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජීවිත ආරක්ෂාව පතා පකිස්ථානයෙන් පලා ගොස්  අයකු ලෙස එම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.