බ්‍රිතාන්‍යයට පනින අය අල්ලන්න ප්‍රංශය සීරුවෙන්

බ්‍රිතාන්‍යයට පනින අය අල්ලන්න ප්‍රංශය සීරුවෙන්
බ්‍රිතාන්‍යයට ළගාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එය වැළැක්වීම සඳහා ප්‍රංශය මුදා ගැනීමේ යාත්‍රා සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය කර තිබේ.
 
ඒ අනුව ප්‍රංශ වෙරළාරක්ෂක බලකායට අයත් අමතර යාත්‍රා 02 ක් යෙදවීමට සැළසුම් කර ඇති බව  විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මෙම වසරේ මේ දක්වා ප්‍රංශය හරහා නීතිවිරෝධි සංක්‍රමණිකයින් 40,000කට වැඩි සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයට ඇතුළු වී තිබෙන බව කියැවෙයි.