තුර් කියම මළගෙයක් වෙයි

තුර් කියම මළගෙයක් වෙයි

තුර්කිය සහ සිරියාව අතර දේශ සීමාවේ ඇති වූ බලපෑ භූමි කම්පා දෙකෙන් මේ වෙන විට මිය ගිය ගණන මේ වන විට 2300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු භූමිකම්පාව 06 දින හිමිදිරියේ දී සිදු වූ අතර, පස්වරු 1.30ට පමණ රික්ටර් මාපක 7.5ක දෙවන භූමි කම්පාව ඇතිවිය.

මෙහිදී ශ්‍රී ලාංකිකයින් හට අනතුරක් වී ඇත්ද යන්න තවමත් තොරතුරු ලැබී නොමැත.

සැබැඳි පුවත්