පකිස්තානයටත් ප්‍රබල භූ කම්පනයක්

පකිස්තානයටත් ප්‍රබල භූ කම්පනයක්

පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇතිවී තිබේ.

ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට මෙම භූකම්පනය දැනී ඇති බව එම වාර්තාවල දැක්වේ.

මෙම භූකම්පාවෙන් දෙදෙනකු මියගොස් 300ක් පමණ තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image