ට්විටර් ලාංඡනය වෙනස් වෙයි

ට්විටර් ලාංඡනය වෙනස් වෙයි

Twitter (ට්විටර්) ලාංචනය වෙනස් කිරීමට එහි හිමිකරු ඊලොන් මස්ක් කටයුතු කර තිබේ. ඒ අනුව  නිල් පැහැ කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් ට්විටර් ලාංඡනය සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් රූපයක් යෙදීමට කටයුතු කර ඇත.

මෙම වෙනස සිදුවී ඇත්තේ ට්විටර් වෙබ් අනුවාදයේය.

‘Doge’ මීම් එක ලෙස ජනප්‍රිය වූ මෙම රූපය Dogecoin නම් ක්‍රිප්ටෝ මුදලේ සංකේතය ලෙසද භාවති කරනු ලබයි.