බංග්ලාදේශයේ වැඩබිමක ගින්නකින් හා පිපිරීමකින් 30ක් මරුට

බංග්ලාදේශයේ වැඩබිමක ගින්නකින් හා පිපිරීමකින් 30ක් මරුට

බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්නයේ ගබඩා වැඩබිමක සිදුවූ පිපිරීමක් සමග ඇති වූ ගින්නකින් පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් සියගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියේ තුවාලකුරුවන් රෝහල් වෙත ගෙන ගොස් ඇත් අතර, මියගිය හා තුවාල ලැබූවන් අතර ගිනි නිවන භටයන් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.