ඒ සම්බන්ධයෙන් රුසියාව සහ යුක්‍රේන් රජය විසින් නිකුත්කළ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් මෙම තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
රුසියා - යුක්රේන යුධ ගැටම් ඉකුත් පෙබරවාරියේ සිට ආරම්භවී දින ගණනාවක් ගත වුවත් තවමත් යුධ ආක්‍රමණ අවසන් වී නොමැති අතර තවදුරටත් රුසියාව යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාර සහ ශෙල් ප්‍රහාර එල්ල කරමින් සිටියි.මෙම ගැටුම් නිසා විශාල ජීවිත හානියක් මෙන්ම දේපල හානියක්ද සිදුව තිබේ.
