ඔබ ඉන්නේ UAE ද? ඔබටත් එරට පුරවැසිභාවය ලබා ගන්න අවස්ථාවක්

ඔබ ඉන්නේ UAE ද? ඔබටත් එරට පුරවැසිභාවය ලබා ගන්න අවස්ථාවක්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටින විදේශික ශ්‍රමිකයින්ට සුබදායක ආරචියක් එරට රජයෙන් ලබාදී තිබේ.
 
විදෙස් පුවත් ඒවා වාර්තා කරන පරිදි UAE හි වාසය කරන විදේශිකයින්ට එරට පුරවැසිභාවය ලබා දීමට රාජ්‍ය බලධාරින් තීරණය කර ඇති බවයි.
 
කොරෝනා වසගතය හේතුවෙන් රටේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගැනීමට කටයුතු කල බවයි එමිරේට්ස් රජය නිවේදනය කර ඇත්තේ.
 

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විදෙස් ආයෝජකයින්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂ්‍රේත්‍ර ගණනාවක පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අනඟි අවස්ථාව හිමිවෙනු ඇත.