එලෙස පැමිණි සියලුම දෙනා කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන එරටින් පිටුවහල් කළ අය බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් සියලු දෙනා කටුනායක වෙත පැමිණි පසු ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
