ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රධාන රටකින් විදෙස් රැකියා අවස්ථා 15,000ක්

ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රධාන රටකින් විදෙස් රැකියා අවස්ථා 15,000ක්

තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.

එම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීම සඳහා අදාල රට සමඟ ඉදිරියf්දී ගිවිසුම්ගත වන බව කී ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ගිවිසුම්ගත වීමෙන් පසුව එම රට හෙළි කරන බව ද සඳහන් කළේය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image