මේ සුබ පණිවිඩය විදේශයේ සිට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන ඔබටයි

මේ සුබ පණිවිඩය විදේශයේ සිට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන ඔබටයි

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මේ වනවිට දෛනිකව ලංකිකයින් 300 දෙනෙකු පමණ මෙරටට පැමිණෙන බවත් එම ප්‍රමාණය ඉදිරියේදී 500ක්දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

ඔබත් විදේශයේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයෙකු නම් ඔබට මේ ආරංචිය වඩාත් සුබදායක වෙනු ඇත.

වැඩබිම