කොරෝනා වෛරසයට බිලිවී තවත් රටවිරුවෙකුගේ ශෝකජනක නික්මයාම

කොරෝනා වෛරසයට බිලිවී තවත් රටවිරුවෙකුගේ ශෝකජනක නික්මයාම

කොරෝනා වසගතය හමුවේ අදවනවිට විදෙස්ගතව සිටින ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ආසාදිතයින් බවට පත්ව තිබෙන අතර මැදපෙරදිග ඇතුළු යුරෝපයෙන් ඇසෙන මරණ ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යන බව පෙනේ.

 
එලෙස කොරෝනා වෛරසයට බිලිවූ තවත් ලාංකිකයෙකු සම්බන්ධයෙන් පුවතක්  පසුගියදා සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වූ අතර එලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ ජීවත්වූ ලාංකිකයෙකි.
 
ඔහු නමින් ප්‍රසන්න වන්නිආරච්චි (ධම්මික) නම් වෙයි.