මේවනවිට කුවේටයෙන් වාර්තාවෙන කොරෝනා ආසාදිතයින් ගණන 184,090ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආසාදිත පුද්ගලයින් 1,044ක් මරණයට පත්ව තිබේ.
දැනට සුවය ලැබූ පිරිස 172,227කි.මේ තත්ත්වය සැලකිල්ලට ගනිමි කුවේටය තුළ වෛරසය ව්‍යාප්තවීම යම්තාක් දුරටට් පාලනය කිරීමේ අරමුණින් පසුගිය දා මෙලෙස විදේශිකයින්ට කුවේටයට පැමිණීම තාවකාලිකව තහනමට ලක්කරන ලදී.
කෙසේවෙතත් කුවේට් ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණ ද ඔවුන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතු බවත් සඳහන්.
