සයිප්‍රසයේ සිට මව්බිමට යෑමේ අපෙක්ෂාවෙන් සිටින අයට දැනුවත් කිරීමක්

සයිප්‍රසයේ සිට මව්බිමට යෑමේ අපෙක්ෂාවෙන් සිටින අයට දැනුවත් කිරීමක්
ශ්‍රී ලංකාවේ නිරෝධායන  මධ්‍යස්ථානවල  පවතින ඉඩ කඩ අවමවීම   හේතුවෙන්  2021 මාර්තු මස මැද දී  සයිප්‍රසයේ සිට කොළඹ බල පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් එයාර් ලන්කන් යානය  සඳහා තවම ස්ථිර දිනයක් ලැබී නොමැති බව සයිප්‍රසයේ ශ්‍රී ලකා කොනසල් ජනරල් කාර්යාලය නිවේදනය කර තිබේ.
 
අදාල දිනය ස්ථිර වූ වහාම ලියාපදිංචි වූ අයට ඒ පිළිබඳව දන්වනු ලැබෙන බව එම නිවේදනයේ සඳහන්.
 

ඔබත් සයිප්‍රසයේ සිට මව්බිම බලා යාමට අපෙක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් කොන්සල් කාර්යාලය නිකුත්කරන නිවේදන කෙරෙහි අවදානයෙන් පසුවෙන්න.අනෙක් අයගේ දැනුවත්හාවයට මේ පණිවිඩය බෙදා හරින්න...