ඔබ කුවේටයේ රියදුරෙකු ලෙස සේවය කරන අයෙක්ද? නැතහොත් කුවේටයේ ඔබේ වාහනයකින් එහා මෙහා යන අයෙක්ද? මේ කරුණු කාරණා අනිවාර්යෙන් දැන ගන්න.එය ඔබේ පහසුවට හේතුවක් වෙනු ඇත.
කුවේටය තුළ වාහන නැවතීමට වෙන්කරවා ඇති අංගනයන් තුළ ආබාධිත අය වෙනුවෙන් වෙනමම වෙන්කරවා ඇති ස්ථාන දැක්වෙන පුවරු දැක තිබීමත් ඒ ගැන අවබෝධයක්ද ඔබට තිබිය යුතුය.
කෙසේ නමුත් ආබාධිතයින් නොවෙන යම් අයෙකු මෙම ස්ථාන තුළ වාහන නවතා තැබීම කළහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමටත් එහිදී ක්‍රියාත්මක කරන නීති රීති පිළිබඳවත් කුවේටයේ රථවාහන අධ්‍යක්ෂකවරයා විසින් මාධ්‍ය හරහා තොරතුරු ප්‍රචාරය කර තිබේ.
ඒ අනුව,
යන ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන අධ්‍යක්ෂකවරයා විසින් වැඩිදුරටත් සනාථකොට ඇත.
ඔබ කුවේටයේ රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් නම් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. අතපසුවීමකින්වත් හෝ මෙවැනි ස්ථාන වල වාහන නවතා තැබීම සිදු නොකරන්න.
zsdsdfdsf
