ඉසුරු සොයා එතෙර ගිය කාන්ති අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
කුවේටයේ රැකියාව සඳහා ගිය ලාංකික කතක් පිළිකා රෝගයක් හේතුවෙන් එරටදී මියගොස් තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මරණයට ගාල්ල ප්‍රදේශයේ පදිචිකාරිනියක වූ පත්ව ඇත්තේ කාන්ති ද සිල්වා යන අයයි.
දැනට ඇයගේ දේහය ලංකාවට යැවීමේ අරමුනින් සබා රොහලේ මෘතශරිරා ගාරයේ තැම්පත් කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වැඩකටයුතු සිදුවෙමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

