ගුවන් යානයකින් රැගෙන එන මඟීන් ගණන සීමා වෙයි
මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් දිවයිනට රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පවසයි.
මෙය හෙට (03) සිට ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.