ඕමානයේ සේවය කරමින් සිටි ලාංකිකයෙකු කොරෝනා වෛරසය වැලඳීම හේතුවෙන් එරටදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහේෂ් කිරිවන්දල නම් තිදරු පියෙකි.
ඔහු මෙරට කළුතර ප්‍රදේශයේ පදිචිකරුවෙකු වන බවත් සඳහන්.