ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්ක්ට තිබේ.

එම නිවේදනයට අනුව ඊශ්‍රායලය සහ ගාසා තීරයේ අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය සහ ඊශ්‍රායලය තුළ පවතින කළබලකාරී වාතාවරණය හේතුවෙන් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙසත් පිරිස් වැඩිවශයෙන් ඒකරාශී වෙන ස්ථානවල ගැවසීමෙන් සහ අනවශ‍්‍ය ගමන් බිමන් ආදියෙන් වැළකී සිටින ලෙසත් දැනුම්දී ඇත.


තානාපති කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

 

185609735 292525339133516 4720179257339752522 n