කුවේටයේ සේවය කළ තවත් ලාංකිකයෙකුගේ නික්ම යාම

කුවේටයේ සේවය කළ තවත් ලාංකිකයෙකුගේ නික්ම යාම
කුවේටයේ සේවය කළ ලක් තරුණයෙකු පසුගිය 16 වෙනි දින එරටදී අවාසනාවන්ත ලෙස මරණය පත්ව ඇති බව වාර්තා වේ.
 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අසංක වීරකොන් නැමැති 35 හැවිරිදි තරුණයෙකි.

kuwait

a

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image