රැකියා සඳහා විදේශගත වන ඔබට කොවිඩ් මර්ධන එන්නත් පහසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව තිබෙන බව දැනුම් දී ඇත.
ලින්ක් එකට පහතින් පිවිසෙන්න....
ලින්ක් එකට පිවිසෙන්න...