
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා හදුන්වා දී තිබූ නිරෝධායන ක්‍රමවේදය නැවතත් සංශෝධනය කර තිබේ.
එමගින් සම්පූර්ණයෙන් එන්නත්කරණ ට ලක්වූ මගීන් සඳහා විශේෂ සහනයක් ලබාදී ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය පහතින් දැක්වේ.