
ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය කුවේටයෙන් වාර්තා වී ඇති බව කුවේට් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
පුවත් සේවා වාර්තා කරන ආකාරයට කුවේටයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.5ක් ලෙස වාර්තා වී තිබුණු අතර ඉරානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.0ක් ලෙසත් ඉරාකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.6 ක් ලෙසත් සටහන් වී ඇත.
කුවේට් රාජ්‍ය පෘතුවියේ උණුසුම්ම ස්ථානය ලෙස සැලකෙයි. ඔබත් කුවේටයේ සේවය කරන අයෙක් නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.