විදෙස් ගමන් බලපත්‍ර - එක් දින සේවාව පමණයි

විදෙස් ගමන් බලපත්‍ර - එක් දින සේවාව පමණයි

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින අය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම එක්දින සේවාව සඳහා පමණක් සීමාකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බී. ජී. ජී. මිලින්ද මහතා ඒ බව සඳහන් කළේය.