ඉතාලියේ කොරෝනා මරණ අනපේක්ෂිත ලෙස ඉහළට -ලාංකික ඔබ ප්‍රවේශමෙන්!

ඉතාලියේ කොරෝනා මරණ අනපේක්ෂිත ලෙස ඉහළට -ලාංකික ඔබ ප්‍රවේශමෙන්!
වර්තමානයවන විට යුරෝපයේ කොරෝනා ආසාදිත මරණ  වාර්තාවීම අතින් දෙවෙනි තැන ඉතාලිය පසුවෙන බව විදෙස් පුවත් සේවා සදහන් කරයි.
 
ඊයේ දිනයේ ඉතාලියෙන් කොරෝනා මරණ 22ක් වාර්තා වී තිබෙන අතර මේවනවිට කොරෝනා මරණ 128,209 ක් වාර්තා වෙයි.
 
බ්‍රිතාන්‍යට පමණක් දෙවැනි මරණ ප්‍රමාණයක් වාර්තා වෙන ඉතාලියේ අදවනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 4.39ක් පමණ හඳුනාගෙන ඇත. සම්පූර්ණ සුවය ලැබූ පිරිස 4,153,940කි.
 
පසුගිය කාලවකවානුව තුළ කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකින් පාලනය කර ගැනීමට සමත් වුවත් නැවතත් කොරෝනා ව්‍යසනය හිස ඔසවමින් සිටින බැවින් අදවනවිට ඉතාලිය නොසන්සුම් තත්ත්වයකට පත්ව තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.