All Sections

  • නිවස
  • උපකාරක
    • කම්කරු නීතී
    • සමිති අධ්‍යාපනය
    • සංරක්ෂිත ලේඛන
    • සමිති නාමාවලිය
    • සාමුහික ගිවිසුම්
  • සමිති විත්ති
    • දෙස්
    • විදෙස්
    • සංක‍්‍රමණික
      • ජෝර්දානය
      • කටාර් රාජ්‍යය
      • මාලදිවයින
      • සෞදි අරාබිය
      • දකුණු කොරියාව
    • අරගල
    • නීතී පිටුව
  • සාහිත්‍ය හා නිර්මාණ
    • කවි පිටුව
    • සටන් පාඨ
    • දැනුම
    • වෙනත්
  • ශාස්ත‍්‍රීය
  • මතවාද
  • දුක්ගැනවිලි
  • විශේෂාංග
  • සංවිධාන
    • NLAC
    • ILO
    • C190 Ratification
      • C190 Documents

What Are You Looking For?

Popular Tags

  • විරෝධතා
  • පිටරට ලාංකිකයින්
  • දුම්රිය සේවා
  • ඇඳිරි නීතිය
  • අභ්‍යාසලාභී පත්වීම්
  • Workers
  • Union
  • Strike
Wedabima.lk | Wedabima Official Website|Sinhala News for Sri Lankan WorkersWedabima.lk | Wedabima Official Website|Sinhala News for Sri Lankan Workers
TamilArchive
  • නිවස
  • උපකාරක
    • කම්කරු නීතී
    • සමිති අධ්‍යාපනය
    • සංරක්ෂිත ලේඛන
    • සමිති නාමාවලිය
    • සාමුහික ගිවිසුම්
  • සමිති විත්ති
    • දෙස්
    • විදෙස්
    • සංක‍්‍රමණික
      • ජෝර්දානය
      • කටාර් රාජ්‍යය
      • මාලදිවයින
      • සෞදි අරාබිය
      • දකුණු කොරියාව
    • අරගල
    • නීතී පිටුව
  • සාහිත්‍ය හා නිර්මාණ
    • කවි පිටුව
    • සටන් පාඨ
    • දැනුම
    • වෙනත්
  • ශාස්ත‍්‍රීය
  • මතවාද
  • දුක්ගැනවිලි
  • විශේෂාංග
  • සංවිධාන
    • NLAC
    • ILO
    • C190 Ratification
      • C190 Documents
බදාදා, අගෝ 5, 2026
සංක‍්‍රමණික 2021-08-27

එතෙර යන අයට ඔන්ලයින් හරහා කොවිඩ් එන්නත් සහතිකයක්

සංක‍්‍රමණික 2021-08-27
එතෙර යන අයට ඔන්ලයින් හරහා කොවිඩ් එන්නත් සහතිකයක්
සංක‍්‍රමණික 2021-08-27

විදෙස්ගත වීමේ අපෙක්ෂාවෙන් සිටින අයට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගත (Online) ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කියා සිටී.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ වෙබ් අඩවි ලින්කුවට පිවිසීමේන් ලබා ගත හැකි බව එම නියෝජිතායතනය කියා සීටී.

එම ලින්කුවට පිවිසීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතු වන අතර අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ පී.ඩී.එෆ් පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකියාව ලැබේ.

එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය

මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවන බවද එම නියෝජිතායතනය කියා සීටි.

 image 1e4b3579f8

 

 

Weda Bima
Weda Bima
  • පෙර
  • ඊළඟ

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image
© 2026 Wedabima.lk. All Rights Reserved
Design by Vishmitha.com
  • නිවස
  • උපකාරක
    • කම්කරු නීතී
    • සමිති අධ්‍යාපනය
    • සංරක්ෂිත ලේඛන
    • සමිති නාමාවලිය
    • සාමුහික ගිවිසුම්
  • සමිති විත්ති
    • දෙස්
    • විදෙස්
    • සංක‍්‍රමණික
      • ජෝර්දානය
      • කටාර් රාජ්‍යය
      • මාලදිවයින
      • සෞදි අරාබිය
      • දකුණු කොරියාව
    • අරගල
    • නීතී පිටුව
  • සාහිත්‍ය හා නිර්මාණ
    • කවි පිටුව
    • සටන් පාඨ
    • දැනුම
    • වෙනත්
  • ශාස්ත‍්‍රීය
  • මතවාද
  • දුක්ගැනවිලි
  • විශේෂාංග
  • සංවිධාන
    • NLAC
    • ILO
    • C190 Ratification
      • C190 Documents